ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී (PHOTOS)

අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු අද (24) දින සනද්‍යාවේ බොරැල්ල පොදු සුසානභූමියේදී සිදුවිය.

මිය යන විට 71 වෙනි වියේ පසු වූ බන්ධුල පද්මකුමාර මහතා 1970 වර්ෂයේ සිට මාධ්‍යකරණයේ නියැලුනු පුද්ගලයකු වන අතර, දිගුකලක් පුවත්පත් කලාවේ නිරතව සිට පසුකලෙක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...