පොහොට්ටුව හා රනිල් අතර හොරි කසාගැනීම ….

Date:

පොහොට්ටු පාලනය විසින් රට උලාකාලා ජනතාව නන්නත්තාර කරලා දැම්මට පස්සෙ ඒකේ රිඇක්ෂන් එක විදියට පිටාර ගැළූ මහජන පීඩනයෙන් පොහොට්ටු නායකයින් බේරුනෙ රනිල්ට ආන්ඩුව බාරදීමේ උපායෙනි..

දැන් පවා රනිල්ගේ පාලනය රැඳී ඇත්තේ පොහොට්ටු බහුතරය මතය.. එසේම දැනුදු පොහොට්ටු නායකයන්ගේ ආරක්ෂාව රැඳී ඇත්තේ රනිල්ගේ පාලනය මතය..

මේ අයවැය පවා සම්මත වන්නේ පොහොට්ටු මන්ත්‍රීන්ගේ චන්දය නිසාය..

නමුත් රනිල්ගේ අයවැයෙන් මිනිසුන් පීඩාවට පත්වෙන විට දෙටු පොහොට්ටුවන් කිඹුල් කඳුළු සලති.. බොරු ජනතාවාදී බවක් රඟ දක්වමින් රනිල්ට ගොරවයි..

ඒ නැවත වටයකින් රට උලා කෑමට මාවත පාදාගනු වස්ය…

මෙහිදී අනික් පැත්තෙන් රනිල්ටද අවශ්‍ය ඊළඟ ජනපතිවරණය හමුවන තෙක් කෙසේ හෝ පිනට පහලවූ ජනපති කමේ රස විඳිමින් කල් මැරීමටය.. දෙගොල්ලම ජනයාට කොකා පෙන්වමින් මතුපිටින් බැන අඬගහගනිමින් රහසේ මාරුවෙන් මාරුවට එකිනෙකාගේ හොරි කසා ගනී….

May be an image of ‎2 people and ‎text that says "‎ة Headline News පැ7 ජනතාවට දෙයියන්ගේම පිහිටයි..! අයවැය ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න තියා... තවත් බලන්න f YouTube HEADLINE NEWS Ik IEE පොදුජන පෙරමුණ blT பொதுட நுழி பெரமுன ta Pod 'eramup TNORWS හරු 1 தமிழ் DAV ජනතාවට දෙයියන්ගේම පිහිටයි..! අයවැය ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න තියා රෝහිත කියයි..!‎"‎‎

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...