කොළඹ – ග්‍රෑන්ඩ්පාස්හි මුද්‍රණාලයක් පිහිටි ගොඩනැගිල්ලක ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන අතර , ගොඩනැගිල්ලේ 04වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙය මුද්‍රණාලයක් පිහිටි ස්ථානයක් බවට තොරතුරු සඳහන් වේ.

මේ වනවිට ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...