ව්‍යාජ WOR සහතිකයක් පෙන්වා තවත් පිළිකා එන්නතක් ගෙන්නලා එන්නත් 2000ක් රෝගීන්ට දීලත් ඉවරයි – රවී කුමුදේශ්

Date:

රිටුක්සිමැප් නැමති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතාවන එන්නතක්ද, ව්‍යාජ WOR හෙවත් ඖෂධ අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් මගින් ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බව වාර්ථාවේ. හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගම විසින්ම ගෙන්වා ඇති මෙම ඖෂධය එන්නත් 2200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇති අතර, එම ප්‍රමාණයෙන් 2000කට වැඩි ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිකොට අවසන් වී ඇත. එක් එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 152/-කට මිලදී ගෙන ඇති අතර සම්පූර්ණ තොගය සඳහා රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැයකොට ඇත.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොනිමි ලෝක යුද්ධයක් බවට පත්වේද…..?

අශෝක ජයතුංග ජූනි 24 වොෂින්ටන් LNW : 🍎නොනිමි ලෝක යුද්ධයක් බවට...

මේ පොත කියවන්න.ඔබ හිරවෙලා ඉන්න තැන නිදහස් කර ගැනීම වෙනුවෙන්

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ලංකාවෙ බන්ධනාගාරය සම්බන්ධයෙන් මේ...

ට්‍රම්ප්ගේ පණිවිඩයෙන් පසු ලෝක ඉන්ධන වෙළෙඳපොළේ වෙනසක්!

කොළඹ LNW:ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී...

රුසියාව යුක්රේනයට එරෙහි යුද්ධයේ 1,216 වන දිනයේ ප්‍රධාන සිදුවීම් මෙන්න..

රෂිකා හෙන්නායක ජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සතිය...