ආර්ථිකය ගැන ප්‍රශ්න අහද්දී පොහොට්ටු මන්ත්‍රී මහාචාර්ය රංජිත්ට මළපනී ! (VIDEO)

Date:

රටේ ආර්ථික තත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (24) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර ඊට සහභාගී වූයේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඒ මහතා කෝපයට පත්වුණු ආකාරයක් දක්නට ලැබිණි.

වත්මන් ආණ්ඩුව සිටින්නේ විපක්ෂය කියන දෑ කිරීමට නොවන බවත් ගෙවීමට ඇති සියලුම ණය ගෙවාදමන බවත් පැවසූ ඒ මහතා අවසානයේ කෝපයෙන්ම මාධ්‍ය හමුව අවසන් කර නැගිට ගියේ මෙසේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...