උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා! පස් කන්දක් කඩාවැටෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. ඒ දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.

කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මේ වනවිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇහි අතර, පස් ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බව , දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ගේ පුරෝකථනය!

කොළඹ LNW:2028 වසරේ සිට විදෙස් ණය ගෙවීමට නම් 2025,...

ආකාශ් යළි ක්‍රියාත්මක වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW: යාපනය හාර්ට්ලි විද්‍යාලය නියෝජනය...

15 දෙනෙකුට මරු කැඳවූ අනතුර සිදුව ඇත්තේ බස් රථය ජීප් රථයක හැපීමෙන් – ජීප් රියදුරු අත්අඩංගුවට !

ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුර...

අකල් වෘධ තරුණයා ; KK

අකල් වෘධ තරුණයා උපන් දා හැන්දෑවෙ කාන්සියෙබලන් වැඩ සිටින...