අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Date:

2024 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

විවාදය අද දිනයේත් පැවැත්වෙනු ඇති අතර ඡන්ද විමසීම අද පස්වරු 06.00 ට සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද්දේ නොවැම්බර් 13 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...