තවත් මාර්ගයක් නාය යයි! ගමනාගමනයට බාධා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රක්කිතාකන්ද ආරණ්‍ය සේනාසනය ආසන්නයෙන් වැල්ලවාය සාදින්නාවල මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බව වාර්තා වේ.

මාර්ගයේ විශාල කොටසක් මෙලෙස නායයෑමට ලක් වී ඇති අතර ඒ නිසා මාර්ගයේ එක් කොටසක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, වර්ෂාව පවතින අවස්ථාවලදී මෙම මාර්ගයේ ගමනාගමනය අවදානම් වන අතර රථ වාහන ධාවනයේදී ප්‍රවේශම්කාරි වන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...