ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හමුවන්න 225 ටම ඉඩ දෙන්න – සජිත්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ව පාර්ලිමේන්තුවට ආරාධනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කළේය.

තව දුරටත් විපක්ෂ නායකවරයා පැවසුවේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතා ට එහිදී මන්ත්‍රීවරු 225ම හමුවිය හැකි බවත් මෙරට ක්‍රිකට් ගැටලුව ගැන ඔහුව දැනුවත් කිරීමට අවස්ථාවද ලැබෙන බවයි.

“අපි ඔහුව දැනුවත් කළ යුතුයි පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන්. නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි…”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...