රොෂාන් රණසිංහ ඇමතිකමෙන් දොට්ට දායි !

Date:

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

මේ බව සඳහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ලිපිය මීට මඳ වේලාවකට පෙර තමන්ට ලැබුණු බවයි රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ.

රොෂාන් රණසිංහ මහතා අද (27) දහවල් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයාට සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට බරපතළ චෝදනාවක් ද එල්ල කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...