සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව අද(30) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇ. ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් වන අතර, ඇ. ඩොලරයක විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 333.45 ක් ලෙසින් සටහන් වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින් දැක්වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??