අ‍ප්‍රේල් මාසයේදී බැසිල් ඇමරිකාවට – IMF සමග සාකච්ඡාවලට සූදානම්

ලබන අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අරමුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීමයි.

මෙම සංචාරය තුළදී බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡා වොෂින්ටන් නරගයේදී පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාල මූලික සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා. එම සාකච්ඡා සාර්ථකව සිදුවන බවද වාර්තා වේ.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් දැනට පවතින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහන පැකේජයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...