ශ්‍රී ලංකාව සහ ජර්මානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පිහිටි ජර්මානු තානාපති කාර්යාලය විසින් එය සංවිධාන කරනු ලැබූ, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවය ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ජර්මානු තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර එහිදී පැවති ප්‍රදර්ශණයක්ද නැරඹීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...