රාජකාරි ගිනි අවියෙන් සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි. පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ තම රාජකාරියේ නිරතව සිටි බවද වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසූවේ, මෙම වෙඩි තබා ගැනීම අද (06) උදෑසන 6.30ත් 7ත් අතර මෙය සිදුව ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...