පළමු පෙළ සීමිත පන්දුවාර තරගාවලිය අද ඇරඹේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පන්දු වාර 50 මුල් පෙළ තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි.කණ්ඩායම් 22 ක් සහභාගි වන මෙම තරගාවලියට මේ මොහොතේ ඇති විශාලතම අභියෝගය වී ඇත්තේ රට පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වයයි.


පළමු පෙළ සිව්දින තරගාවලියේ ප්‍රතිපල සඳහාද එම තත්ත්වය තදින් බල පෑ අතර අවසාන තරගයද නිමා වුණේ වර්ෂාවේ බලපෑම් මත නිමා නොවුණු තරගයක් ලෙස එස්එස්සී සහ පොලිස් කන්ඩායම්වලට සම සූරතා හිමි කර දෙමින්.එම තරගාවලියේ දී ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලියෙන් පසුබසින කණ්ඩායම් ඉවත් කිරීමේ සම්ප්‍රදාය යටතේ ඉවත් වූ කණ්ඩායම්වලට ද වර්ෂාව බල පෑ අතර ඒ නිසා සම්පූර්ණ තරග නිමාවකට යාමට නොහැකි වී ප්‍රතිපලයක් නොමැතිව අවසන් වීම ද පහතට වැටුණු සහ ඉවත් කරන්නට යෙදුණු කණ්ඩායම් එම ඉරණම කරා පැමිණීමට හේතු වුණා.


අද දවසේ දී කොළඹ නගරය ආශ්‍රිතවත්,කටුනායක,කුරුණෑගල සහ කළුතර (මග්ගොන) ප්‍රදේශවලත් පැවත්වෙන තරග 10 ක් සමඟින් ආරම්භ වන මෙම තරගාවලිය ජනවාරි 16 වන දින දක්වා පැවත්වීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...

තායිවානය ආරක්ෂක වියදම් සඳහා ඩො. බිලියන 40ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයට මුහුණ දීම...

අපොස උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : මෙවර, අපොස උසස්...