හංවැල්ලේ ඝාතනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 39 හැවිරිදි වියේ පසු වූ, තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු
හංවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 38 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරු විසින් සැකකරු ට ආරක්ෂක හිස්වැසුමකින් පහර දී ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර ලෙස සැකකරු තියුණු ආයුධයකින් මරණකරුට පහර දී ඇති බවට වැඩි දුර තොරතුරු වාර්තා වෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...