ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා ජීවන ගමනට සමුදෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 84 කි.

දශක ගණනාවකට එහා දිවයන අතීත මතකයක් ඇති, මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ රැසකට ඔහු දායකත්වය ලබා දී තිබේ.

ඔහු විසින් නිර්මාණය කරන ලද ගජමෑන්, සිරිබිරිස් සහ මගෝඩිස් ඇතුළු කාටුන් අතිශය ජනාදරයට පාත්‍ර විය.

ඔහු මිය ගියද තවත් දිගු කාලයක් මෙරට කාටූන් ලෝලීන්ගේ හදවත් තුළ කැමිලස් පෙරේරා යන නාමය සදා මතකයේ රැදෙනු ඇත,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...