අද (18) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයක ගැණුම් මිල රු. 321.18 ක් වන අතර විකුණුම් මිල රු. 332.38 සිට රු. 332.12 ක් වේ.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 319.75 සිට රු. 320.37 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 330.75 සිට රු. 330.50 කි.

සම්පත් බැංකුව : එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 322 සහ රු. 331ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්...

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...