අද (18) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයක ගැණුම් මිල රු. 321.18 ක් වන අතර විකුණුම් මිල රු. 332.38 සිට රු. 332.12 ක් වේ.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 319.75 සිට රු. 320.37 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 330.75 සිට රු. 330.50 කි.

සම්පත් බැංකුව : එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 322 සහ රු. 331ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...