කාලගුණය උතුරේ දරුවන්ට කරදර කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දැනුම් දී ඇත්තේ.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි.

වැඩිදුරටත් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ, කිලිනොච්චියේ පාසල් 08ක්, වව්නියාවේ පාසල් 01ක් හා මුලතිව් පාසල් 07ක් එලෙස තාවකාලිකව වසා දමා තිබෙන බවත්, කාලගුණ තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...