අද (20) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 321.18 සහ රු. 332.38 ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් අනුපාතිකයේ සුළු වැඩිවීමක් වාර්තා කරයි, ඒ අනුව රු. 319.75 සිට රු. 320.62 ක් වන අතර විකුණුම් මිල නොවෙනස්ව පවතිනුයේ රු. 330.75 ක් ලෙසයි.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයේ මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර, ගැනුම් සහ විකුණුම් අනුපාත දෙක පිළිවෙලින් රු. 322 සහ රු. 331 ක් ලෙස සටහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...