රනිල් වෙනුවෙන් වජිරගේ සැලැස්ම!

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජන්ද ලක්ෂ සීයක් ලබාගෙන නැවත ජනාධිපතිධූරයට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ සඳහා සෑම නිවසකින්ම ඔහුට ජන්දයක් භාවිතා කරන තැනට රට ගමන් කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එළඹෙන වසරේ දී මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් විදේශ වුවමනාවන් අනුව ලංකාව කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය ආකාරයේ මැතිවරණවලට ඉඩ නොදී ජනතා ගැටලු විසඳිය යුතු බවත් ඔහු කියාසිටියි.

මුලින් පැවතිය යුත්තේ කුමන මැතිවරණද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති හෙයින් රටක ස්ථාවරත්වය තිබෙන විට ජනාධිපතිවරයාට ඒ සඳහා සුදුසු අවස්ථාව තෝරාගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී තිබෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...