එයාර්බස් ඒ 340 ගුවන් යානය දින 04කට පසු පිටව යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපොළකදී මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් මතු වූ සැකයක් මත රඳවා ගත් ගුවන් යානය දින 04කට පසු පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දීය ජාතිකයින් 275 ක් සමඟ එම ගුවන් යානය පිටව ගොස් ඇති බව වාර්තා වේ. එයාර්බස් ඒ 340 නමැති එම ගුවන් යානය බ්‍රහස්පතින්දා දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාව වෙත මගීන් 303 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණු අතර, යානයේ සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් ප්‍රංශයේ සරණාගතභාවය ඉල්ලා ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...