අද (04) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 04 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ.ඩොලරයේ ගැනුම් මිල රු. 316.28 සිට රු. 316.77 සහ විකුණුම් මිල රු. 327.30 සිට රු. 327.81 ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 315.42 සිට රු. 316.41, විකුණුම් මිල රු. 325.50 සිට රු. 326.50 ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 317 සිට රු. 318 ක් වූ අතර විකුණුම් මිල රු. 326 සිට රු. 327ක් ලෙස සටහන් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...