ණය ගෙවීම පැහැර හරිනවා නම් කරන්න ඕන දේ මෙන්න!

Date:

කොළඹ LNW:ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%ක ට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මෙම 13% අතරින් 2.7%ක් ණය ගෙවීම පැහැර හැර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙය ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල අකරණ හෙයින් එම පහර හැරීම වළක්වා ගැනීම සඳහා ලෝකයේ වෙනත් රටවල ණය නොගෙව්වොත් දේපොළ අත්පත් කරගන්නා සේ ණය නොගෙවීම අවම කිරීමට නම් ‘පරාටේ’ නීතිය වන යම් දේපළක් සම්බන්ධයෙන් වූ උකසක් මත බැංකුවක් මගින් ණයක් ලබාදී ඇති විටෙක එම ණය ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවේදී අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපළ අදාළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලය ශක්තිමත් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...