සුරාබදු බලපත්‍රයක් ලබාදීමේදී රුපියල් කෝටියක මූලික ගාස්තුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 06 කොළඹ (LNW) ; රුපියල් කෝටියක මූලික ගාස්තුවක්, සුරාබදු බලපත්‍රයක් ලබාදීමේදී අයකිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

තැබෑරුම් සඳහා බලපත්‍ර ලබාදීමේදී එලෙස මූලික ගාස්තුවක් අය කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...