සුරාබදු බලපත්‍ර ගාස්තු ගාස්තු ගැන පියවර ගන්නවා , ජනපති එනතුරු ඉවසන්න – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි වහාම, සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට පැනනැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව, මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් ගැටලු ඉදිරිපත් වී තිබෙන බවත්, සුරාබදු බලපත්‍ර නීති රීති සහ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බවත්, සියඹලාපිටිය මහතා කියා සිටියේය,

ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම, ස්ථානය සම්බන්ධ නිර්ණායක ඇතුළත් සුරාබදු නිවේදන අංක 902 සංශෝධනය කර තිබෙන බවත් , මීට අමතරව සුරාබදු බලපත්‍ර ගාස්තු, වාර්ෂික ගාස්තු සහ ඇප ගාස්තු ද සංශෝධනය කර ඇති බව වැඩිදුරටත් සියඹලාපිටිය මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...