*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ඩිල්රෝයිට රග්බි තහනමක් ?

කාල්සන් ලින් මැච් ඔෆිෂියේෂන් සම්මානය දිනා ඇති රග්ර් කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙක් වන ඩිල්රෝයි ප්‍රනාන්දු රගර්පරිපාලනය කිරිමට අදාළ නීතිමය තත්ත්වයන්ගෙන් බැහැරව සිය සමාජජාලා ප්‍රකාශ මඟින් ශ්‍රී ලංකා රග්බි වෙත කරන ලද අපහාසයන්ට අදාළව පළ කළ කරුණු ඉන් ඉවත් කරගන්නට යැයි ශ්‍රී ලංකා රග්බි විසින් දන්වා ඇත.එසේ ඉවත් කොකරන්නේනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වා දෙන ශ්‍රි ලංකා රග්බි පරිපාලනය,කෙසේ වුවත් අදාළ සමාජජාලා ප්‍රකාශ සම්බන්ධයෙන් දින හතක් ඇතුළත ලිඛිතව කරුණු දක්වන ලෙස ද ඩිල්රෝයිට දන්වා යවා ඇත.

වත්මන් රග්ර පරිපාලනය සහ ක්‍රියාකාරීත්වයට සෘජු සම්බන්ධකම් ඇති සහ වගකීම් පැවරුණ අයෙක් වන ඩිල්රෝයි දැනටත් සියලු විනිසුරු කටයුතු මෙහෙයවන සහ ඔවුන්ව පුහුණු කරන තැනත්තාද වෙයි.එවැනි වගකීමක් දරමින් සිටන අතරේ ඔහු සිය සංගමය විවේචනය කරමින් පොදු එකඟතාවන් උල්ලංඝණය කර ඇති බවක් පෙනේ.
ඒ අනුව ලෝක රග්බි පරිපාලන නීති රීති අනුව සකස් කරන ලද නීති පද්ධතියේ 18 යටතේ ඇති “රෙගුලාසි 18. වැරදි හැසිරීම සහ හැසිරීම්” සංග්‍රහයට අනුව ඩිල්රෝයි ප්‍රනාන්දු වරදක් සිඳු කර තිබෙන බව ශ්‍රි ලංකා රග්බි පරිපාලනය පෙන්වා දෙයි.

රග්බි ආයතනය පෙන්වා දෙන්නේ 18:2, 18:3 සහ එහිම 4 වන වගන්ති ප්‍රකාරව එම වරද සිඳු කර තිබෙන බව ය

මේක සාමුහික වගකීමක්,ඔහු විනිසුරුවන් භාර ඉන්නවා.රග්ර් තරගයකට එම පාර්ශවයෙන් අඬුවක් වුණොත් ඒක රග්බිවලට අදාළ නැද්ද?ඒ කටයුතු කරන රග්බි එකේ නිලධාරියා බලධාරියා පමණක් නෙවෙයි,රගර් ඒ වරද නිවැරදි කරන වගකීම භාර ගන්න ඕනි.ඒ නිසා මේක වගකීමක් නැතුව සාමූහික වගකීම සහ යුතුකම නොතකා කරන ප්‍රකාශයක් යනුවෙන් එම ලිපිය සම්බන්ධයෙන්
අප කළ විමසීමකදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා රග්බි නියෝජිතයෙක් පෙන්වා දුන්නේය.
පහතින් ඇත්තේ රග්බි ආයතනය ඩිල්රෝයි ප්‍රනාන්දු වෙත යොමු කරන ලද ලිපිය ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan