වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රමයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට බස්නාහිර පළාතේ රාත්‍රි සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව ඇති බවද සඳහන් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ජනවාරි අවසන් විමට පෙර ඒ සඳහා පහසුකම් සලසන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...