තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් එක් අයෙකු මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 21 කොළඹ (LNW): මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 7.10 ට පමණ තෙලිජ්ජවිල ප්‍රදේශයේ වෙළඳසැලක මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක් තුළ සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...