චීනයේ රික්ටර් මාපකයේ 7.0 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පනයක්

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ කිර්ගිස්තාන් දේශසීමාවේ රිච්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක් හටගෙන ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

ප්‍රධාන භිමි කම්පාව අද(23)අලුය්යම 2ට පමණ සිදුව ඇති අතර ඉන් අනතුරුව රික්ටර් මාපක 4.5 දක්වා සටහන් වූ පසු කම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් චීනයේ රාජ්‍ය පුවත්පතක් වන Xinhua පුවත්පත් ඒජන්සියට අනුව, භූ කම්පනය වුෂු ප්‍රාන්තයට බලපා ඇති බවත් ඉන් ජිවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නොමැති බවත් තහවුරු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...