දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්නේ ප්‍රවේශමෙන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 24 කොළඹ (LNW):මේ දිනවල දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක් දැක ගත හැකි බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසට පොලීසිය දැනුම් දෙයි.

වැලිපැන්න හා පින්නදූව අතර ප්‍රදේශයේ විශේෂයෙන් , අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වය වැඩිවශයෙන් දැක ගත හැකි බැවින් අවධානයෙන් රිය ධාවන කටයුතු කරන ලෙස දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...

ඉන්දීය 79 වන නිදහස් දින සැමරුම් උත්සවය මහනුවරදී..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින, ඉන්දීය...

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...