*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

TikTok නිසා හමුවූ නිවුන් සහෝදරත්වය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඒමි හා අන්යෝ ( Amy Khvitia and Ano Sartania) නැමැති මෙම ගැහැනු නිවුන් දරුවන් දෙදෙනා ඉපදුණු වහාම ඔවුන්ගේ මව වෙන වෙනම පවුල් දෙකකට දරුවන්ව අලෙවි කර අතර, රූපවාහිනි රියැලටි වැඩසටහනකට ටික්ටොක් වීඩීයෝ එක්කිරීම හරහා එම දරුවන් දෙදෙනාට එකිනෙකා දැක ගැනීමේ අවස්ථාව හිමව ඇති අතර පසුව ඔවුන්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගත්තා.

ඒ වන විට ඔවුන්ගේ වයස අවුරුදු 19ක්.

පසුව ඔවුන් වටහා ගෙන ඇත්තේ ,ජෝර්ජියාවෙන් රෝහල් වලින් සොරකම් කර අලෙවි කරන බිළිඳන්ගේ තත්ත්වය තමන්ට ද අත් වී ඇති බවයි .මේ වන විට ඔවුන් දෙදෙනා තම මව සෙවීමේ කටයුතු ද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan