ඩකා සිනමා සම්මාන උළෙලේදී ජගත්ට ඉහළම සම්මානයක් !

22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබේ.

මෙම සම්මානය හිමිව ඇත්තේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “රහස් කියන කඳු” චිත්‍රපටය වෙනුවෙනි.

මෙම චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වීම විශේෂත්වයකි.

RN