ආණ්ඩුව පෙරළන්න ආ සමඟියට පන්න පන්න කඳුළු ගෑස් – සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශන (VIDEO)

Date:

කොළඹ LNW: “වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහයක් දරන ආකාරය පෙනෙන්නට තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් යාමට සූදානම් වීමේදී මහජන පුස්තකාලය අසල එම ප්‍රහාර එල්ල කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම ප්‍රහාරයට ලක්ව තිබුණි.

කෙසේවෙතත් ජල හා කඳුළු ගෑස් ප්‍රහ්රයන්ට ලක්වෙමින් රැළියද පැවැත්වීමට සමඟි ජන සන්ධානය කටයුතු කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...