ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට සජිත් මැදි වූ හැටි මෙන්න! (VIDEO)

Date:

කොළඹ LNW: “වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහ දැරූ අතර එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැදි විය.

එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් මැදි වූ අතර විරෝධතාවට පැමිණ සිටි ජනතාවට අඛණ්ඩව එම ප්‍රහාර එල්ල කරන ආකාරයයි දිස්වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...