ගීතාගෙන් ඩීසල් ඉල්ලන්න ගිය SJB තරුණ නායකයාට වුණ දේ! (VIDEO)

සමඟි තරුණ බලකාය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් මහතා ඩීසල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ගොස් තිබුණි.

පවතින ඉන්ධන හිඟය හමුවේ ඇය පසුගිය දිනක මහජන හමුවකදී ඇය ප්‍රකාශ කර තිබුණේ තමන් වසරකට පමණ සරිලන ඉන්ධන ප්‍රමාණයක් නිවසේ ගබඩා කර ගත බවයි.

ඒ අනුවයි කණිෂ්ක ලැනරෝල් මහතා ඇයගෙන් ඩීසල් යම් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා එම නිවසට ගොස් තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...