රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තම නිළ ඇඳුම ප්‍රතික්ෂේප කරයි! හෙට සිට සාමාන්‍ය ඇඳුමින් වැඩට යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): හෙට (06) සිට සාමාන්‍ය ඇදුමින් සැරසී සේවයට වාර්තා කිරීමට තම සාමාජිකත්වය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සදහන් කළේ ඉල්ලීම් ඉටු නොවීමට විරෝධය පළකරමින් මෙසේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තම නිළ ඇඳුම ප්‍රතික්ෂේප කරනා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...