පමා වූ රගර් තරග හමාර කරන්නට සැරසේ

Date:

‌මෙවර රගර් ලීග් තරගාවලිය යටතේ විශේෂයෙන් කෝවිඩ් අවධානම නිසා කල් දමන්නට සිඳු වූ තරග ඉදිරි සති දෙක තුළ නිමා කරන්නට ශ්‍රී ලංකා රගර් පරිපාලනය තීරණයක් ගෙන ඇත.ඒ අනුව ඒම තරග මාර්තු 12,13,19 සහ 20 යන දිනවල පවත්වා අවසන් කරන්නට තීරණය කර ඇත.

ඒ අනුව මාර්තු 12 වන දින යුද හමුදා කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජය මුණ ගැසෙන්නට නියමිතය.ඒ කොළඹ හැව්ලෝක් ක්‍රීඩාංගණයේ දී ය.මාර්තු 13 වන දා සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම පොලීසිය හා තරගයට පිවිසෙන්නේ තුරඟ තරග පිටියේදී ය.මාර්තු 19 වන දා පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිසිය සහ යුද හමුදාව ගැටෙන්නට නියමිතව ඇත.මේ දක්වා අපරාජිත බව රැකගෙන සිටින මහනුවර සහ හැව්ලොක් කණ්ඩායම් මාර්තු 20 දා මහනුවර නිත්තවෙල පිටියේදි මුණ ගැසෙන්නට සූදානමිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...