122 බස් රියදුරන් ධාවනයෙන් ඉවත් වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW):හෝමාගම ඩිපෝ අධිකාරීවරයාට සහ ඔහුගේ සේවක මණ්ඩලයට කිසියම් පිරිසක් විසින් ගොඩගම ප්‍රදේශයේදී පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ ඔවුන්ගේ ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරමින් සිටියදී බව සඳහන් වේ.

එය හේතුකොට ගෙන 122 අවිස්සාවේල්ල පිටකොටුව මාර්ගයේ බස් රථ රියදුරන් ධාවනයෙන් ඉවත් වී තිබෙන අතර, සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...