ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා නව සභාපතිවරයා ලෙස විශ්‍රාමි මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්. ද සොයිසා මහතා පත්කර තිබෙනවා. නව සභාපතිවරයා අද දිනයේදී වැඩ බාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සොයිසා මහතා මීට පෙර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

සොයිසා මහතා මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුත කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...