මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ අසූවක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): රජය සහ සණස සමිතිය එක්ව ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිණි,

තෝරාගත් සණස සමිති 1250 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය , කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම සණස ව්‍යාපාරය හා එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇති බව පවසේ.

ගමේ බිත්තර නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ද මේ තුළින් ශක්තිමත් කිරීමට හැකි බව සාකච්ඡෘවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටී.

නව ව්‍යාපෘථිය තුළින් බිත්තරයක් රුපියල් 35 ක් වැනි මුදලකට නිෂ්පාදනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය

මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ අසූවක් පමණ වන බවද පැව්සේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...