මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි!

0
235

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): මීගමුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා

60 හැවිරිදි වියේ පමණ පසු වූ කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් ඇති බව පැවසේ.

පොලිසිය පවසන්නේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.