Habibi Come To ඩුබායි ගංවතුරට යට වෙන්න!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අබුඩාබි සහ ඩුබායි හි සඳුදා(12) අලුයම අකුණු, ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ, අබුඩාබියේ සමහර ප්‍රදේශ හිම කැට තට්ටුවලින් වැසී ගොස් තිබේ.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් රතු සහ ඇම්බර් අනතුරු ඇඟවීමක් නිකුත් කර රාත්‍රී හය දක්වා වැසි සහිත කාලගුණයක් ගැන අනතුරු අඟවා ඇත.

බටහිර වායු ධාරා, රට පුරා ඇති සීතල වායු ස්කන්ධය සහ ඉහළ වායු අවපාතය යන කාලගුණ වෙනස්කම් සහ ගංවතුර, වතුර ගැලීම් ද මේ වනවිට බොහෝ සේ පැතිර පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...