*
Friday, November 1, 2024
spot_img

Latest Posts

රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ ක්‍රියාමාර්ගය අවසන්

ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබුණු අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

ඒ, අද (16) පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

2020 වසරේ සිට අත්හිටුවා ඇති උසස්වීම් පටිපාටිය යළි ක්‍රියාත්මක කිරීම, රේගු මානව සම්පත් අංශයේ ප්‍රධානියා ඉවත්කිරීම, රේගු නිලධාරීන්ගේ අතිකාල සහ ත්‍යාග මුදල් ගෙවීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ පවතින ‘විශේෂ’ ගිණුම, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීම වැළැක්වීම යනාදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රේගු වෘත්තීය සමිති මෙම අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගය දියත් කර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan