දෙමළ සන්ධානය සමග සාකච්ඡා සඳහා ජනපති දින නියම කරයි

Date:

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දින වෙන්කර තිබෙනවා. ඒ අනුව අදාල සාකච්ඡාව මාර්තු 15 වැනිදා පැවැත්වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී දෙමළ සන්ධානය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් විවිධ හේතු නිසා එම සාකච්ඡාව නොපැවැත්විණි.

රට මුහුණ දී සිටින අර්බුද සමනය කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමේ සූදානමක්ද පවතින අතර ඒ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...