හෙටත් පැය 20 කට වඩා රටටම විදුලිය

Date:

හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ප්‍රදේශවලට පැය 20 කට වඩා විදුලිය සැපයුම ක්‍රියාත්මක වනු ඇත.

හෙට දිනෙය්දී A කලාපයේ සිට L කලාපය දක්වා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01.15 ක විදුලි කප්පාදුවක් සිදු වේ.

මීට අමතරව P කලාපයේ සිට W කලාපය දක්වා දහවල් කාලයේදී කිසිදු විදුලික කප්පාදුවක් සිදු නොවේ. එම කලාපවලට පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක් පමණක් සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...