(VIDEO)වික්‍රමසිංහ කැමති වුණත් අකමැති වුණත් අපිට ජන්දේ ඕනේ!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය පරදින බියෙන් එය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර විවිධ කසකාරයින් ලව එය ඉටු කරගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියා කළද සමඟි ජන බලවේගය ලෙස ජන්දය නියමිත වෙලාවේ පැවැත්විය යුතුය යන ස්ථාවරයේ පසුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

අත්තනායක මහතා මේ බව සඳහන් කළේ අද (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් නොපවත්වමින් මැතිවරණ හැංගිමේ වාර්තාවක් තැබීමටද ජනධිපතිවරයා කටයුතු කර තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...