දරුවන්ද රැගෙන මත් කුඩු විකුණූ අරුම පුදුම දෙමව්පියෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): ඉතා සූක්ෂම ලෙස තම කුඩා දරුවන් දෙදෙනෙකු සමග අත්‍යවශ්‍ය කටයුතු වලට ගමන් ගන්නා අයුරු අඟවමින් හෙරොයින් ජාවාරමක යෙදුණු යුවලක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත,

පොලීසිය පවසන්නනේ, දඹදෙණිය ප්‍රදේශයේ සිට වෙන්නප්පුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් මෙම යුවල සූක්ෂම ලෙස ජාවාරමේ යෙදී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් මත කුඩා දරුවන් දෙදෙනාත් සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම යුවල හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත්ව Atha.

මූලික විමර්ශන වලදී හෙළිවුණේ, ඔවුන් ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවිය සිදුකර ඇති බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...