සමහරු වෛරී දේශපාලනයක් කරන්නෙ – චරිත

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): IMF එක කියන විදිහට ඉදිරියට යනවා යැයි ආන්ඩුව කීවත්, 13 වන සංසෝධනය ගැනත් කතා කිරිම වැදගත් බවත් සමහර ජන කොටස් වෛරී දේශපාලනයක් කරන බවත් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ මෙවන් අදහසක්,

” අනිවාර්යයෙන්ම නොවැම්බර් වෙන කොට පවත්වනන් ඕනේ මේ මැතිවරය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනෙ රට ආර්ථීකය කඩා වැටිලා ඉන්නේ ජනතාව අතර 225 ම එපා කියලා තමයි කියන්නේ , IMF එක කියන විදිහට ඉදිරියට යනවා කියලා තමයි ආන්ඩුව කියන්නේ අනික 13 වන සංසෝධනය ගැනත් කතා කිරිම වැදගත්ය සමහර ජන කොටස් වෛයිරි දේශපාලනයක් කරන්නේ.

කවුද කියලා නෙවෙයි ජනාධිපති වෙන්නේ ඔහු සතුව ඉන්න කන්ඩායම කවුද කියලා හොදින් හොයලා බලලා තමයි කටයුතු කරන්නේ

ඉන්දියාවේ ඩො. බිලියන දෙකක් දුන්නා එක වැදගත්, චීනෙත් එකක් මෝඩ විදිහට කරන්න ගිහිල්ලා වැඩ වරද්දගත්තා ඉන්දියාව එක්කත් එහෙම කලොත් ලොකු වැරැද්දක් වෙනවා. එක ඇමති කෙනෙක් ඉන්දියාවේ ගිහිල්ලා කියනවා ලංකාව ඉන්දියාවෙ කොටසක් කියලා කියනවා, කොහොමද එහෙම කියන්නේ ,,කැබිනට් එක හැදුනෙ පොදු ජන පෙරමුණෙ ආශිර්වාද මැද ජනාධිපති හැදුනත් කැබිනට් එකෙ ආශිර්වාද මැද අපි අහනවා සාගර කාරියවසම්ගෙන් ඒ සම්බන්දයෙන් ප්‍රකාශයක් කරන්න ඕනේ පොහොටු ඇමතිලාට එහෙම කියන්න බෑ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...