ජානක වක්කුඹුරට තවත් ඇමතිකමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW):පළාත් සභා , පලාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජානක වක්කුඹුර මහතා දිවුරුම් දුන් බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජනාධිපති කාර්යාලයේදී , ඒ මහතා දිවුරුම් දෙනු ලැබූ බවයි පැවසෙන්නේ .

ජානක වක්කුඹුර මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඊට අමතරව පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය ද ඒ මහතා වෙත ලබා දී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...